Monday, December 28, 2009

මෙහෙමයි සරසවි කල්කෙ හදන්නේ

පාහක පරිනක පයිනක ගන්නේ
පනිස් මිකෙන් කළඳක් ගන්නේ
කෑලක වෙරියෙන් එය අඹරන්නේ
මෙහෙමයි සරසවි කල්කෙ හදන්නේ

ඔබ හොඳින් බලුවොත් මෙහි නියම අරුත මැවිලා පෙනේවි.

හවුන් වැනි අහිංසකද, නරියන් වැනි කපටිද, නයින් වැනි විසකුරුද මිනිසුන් අතර මිනිස් ගති ඇති ඉතා කුඩා මිනිස් පිරිසක්ද මෙහි වෙසෙති. ඔවුන් සියල්ලන්ටම එකම අයුරකින් සරසවිය සලකන අතර මෙලෙස සරසවිය බිහිවී ඇත.

1 comment:

  1. ඇත්තටම මෙව්ව කුනුහරුප නෙමේ බන්

    ReplyDelete