Saturday, February 20, 2010

නාකින්ට ඇති ගාය

නාකින්ට ඇති ගාය
රෑවෙන්ට ගෙට යාය
ලිප් ගලට පය දාය
නෑහෙන්ට පොළු බාය

No comments:

Post a Comment