Sunday, February 21, 2010

පුන්සඳ හොඳින් පායා ඇති මහ රැයක

පුන්සඳ හොඳින් පායා ඇති මහ රැයක
වවුලන් පවා දන්නා රහසකි මේක
මට බෑ කියද්දිත් දා ගෙන දන් ගේක
විජිතානන්ද මගෙ පෙට්ටිය කැඩු සේක

No comments:

Post a Comment