Saturday, February 27, 2010

සක් දෙවිදු වැල්ලේ

සක් දෙවිදු වැල්ලේ
ගසනා විටදි අල්ලේ
පක වැදී වල්ලේ
ඇදන් වැටුනයි ගලක් පල්ලේ

ඉන් ගල දෙබෑ විය
මහ තඩි හිලක් මතු විය
වටේටම කලු විය
හුත්ත මෙලෙසින් ලොවට බිහිවි‍ය

ඉහත "සක් දෙවිඳු වැල්ලේ..." කවි පෙල බලි/තොවිල් කවි තාලයට කිව යුතු. ඉරි (-) ඇති තැන් මඳක් නැවතිය යුතු අතර තිත් (...) ඇති තැන් ඇදිය යුතු. සෙසු තැන් වල නො නවතා වේගයෙන් දිගටම කියාගෙන යා යුතු.

"සක් දෙවිඳු අල්ලේ ගසනා විටදි - අල්ලේ...., පක වැදී වල්ලේ ඇදන් වැටුනයි ගලක් - පල්ලේ..." "ආයු බෝ වේවා!"

No comments:

Post a Comment